Latestදේශීය

අනතුරට පත්ව චීන යාත්‍රාවෙන් සිරුරු සොයාගනී

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඔස්ට්‍රේලියානු සෙවීම් සහ මුදාගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේ දී පසුගිය 16 වනදා චීන ධීවර යාත්‍රාවක් අනතුරට පත් වුණා.මේ සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව මගින් නාවික හමුදා කිමිදුම් කන්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර හැරීමට නාවික හමුදාපතිවරයා පියවර ගනු ලැබුවා.
එම මුදල් ගැනීමේ කණ්ඩායම මේ වන විට ගැඹුරු මුහුදේ ආපදාවට පත් ව සිටින චීන ධිවර යාත්‍රාවේ සිටි පිරිස අතරින් මළසිරුරු දාහතරක් (14) සොයාගෙන තිබෙනවා.එම පිරිස අතර කපිතාන් වරයාද සිරුර ද එහි තිබෙන බවයි වාර්තා වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *