ආසියාවේ දුප්පත් රටවල් අතරට ශ්‍රී ලංකාවත්
ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වීමේ ඇති බව වාර්තා වේ. මේ බව සඳහන් කරන්නේ යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවියයි. ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. මැදි ආදායම් රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්.එම වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කරන්නේ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා 2021 වර්ෂයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පදනම් වූ බවයි. ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරෙන් 17 වැනි ස්ථානයයි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

