Latestක්‍රීඩාදේශීය

යුපුන් අබේකෝන්ට රිදී පදක්කමක්

ඉතාලියේ සැවෝනා ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.

යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ අවසන් තරගය තත්පර 10.01ක කාලයකින් අවසන් කරමින් එලෙස රිදී පදක්කම තමන් සතු කර ගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *