Latestදේශීය

කොවිඩ් 19 රෝගින් 15 ක්

මෙරටින් කොවිඩ් 19 ආසාධිතයින් පහළොස් දෙනෙක් ඊයේ (24) දිනය තුළ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 672,408 දක්වා ඉහළ ගොස් ඇති බවයි .මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *