Latestදේශීය

බලපිටිය අධිකරණය ඉදිරිපිටදී වෙඩිතැබීමක්

අද උදෑසන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයකු බලපිටිය අධිකරණය ඉදිරිපිටදී වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල්ගතකර ඇත.මෙලෙස තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙක් බව වාර්තා වේ.

ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *