කොංගෝ කැලේ හැංගෙන්න සජිත්
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වූ පසු සජිත් ප්‍රේමදාස මහතාට හැංඟෙන්න සිදුවන්නේ කොංගෝ වනාන්තරයේ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිනරණයෙන් පසු ප්‍රේමදාස මහතාගේ යාල කැලේ හැංගුන බව කී මහලේකම්වරයා මෙවර ඔහුට හැඟෙන්නට යාල කැලේ ඉඩ මදි වනු ඇති බවද පැවසීය.
ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව සජිත් ප්‍රේමදාස මහතා කලින්ම පැවසුවද හැංගෙන්න කල්තියාම කැලයක් සොයා ගැනීම සුදුසු බවද ඔහු කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

