Latestදේශීය

භාන්ඩාගාර ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්න – නීතිපති

පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මෙන්ම මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය සම්බන්ධ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විණිසුරු මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන අදාල දැනුම් දීම සිදු කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *