Latestදේශීය

ඩිජිටල් උප්පැන්න සහතික ලබාදීම කඩිනමින්

ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ තාක්ෂණ අමාත්‍යංශය එක්ව එම ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අශෝක ප්‍රියන්ත මහතා පැවසුවේ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා එම අදහස් පලකර සිටියේ නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *