Latestදේශීය

අවිස්සාවේල්ලට නව බස් රථ

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස, කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම පසුගියදා සිදු කෙරිණි.

මෙසේ අවිස්සාවේල්ල ඩිපෝව මගින් නව බස් රථ එක් කළ ග්‍රාමීය මාර්ග මෙසේ ය

01) අවිස්සාවේල්ල සිට බොල්ලතාව අකරවිට හරහා හංවැල්ල දක්වා …

02) කඩුගොඩ හංවැල්ල මාර්ගය සඳහා…

03) අවිස්සාවේල්ල සිට කුඩගම අක්කර 20 දක්වා….

04) අවිස්සාවේල්ල කොස්ගම කනම්පැල්ල හරහා හරහා පූගොඩ දක්වා….

05) අවිස්සාවේල්ල ඉලුක්ඕවිට තුම්මෝදර දඹෝර බෝපේ හරහා පාදුක්ක දක්වා ….

.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *