Latestදේශීය

රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ

උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදීයි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව සදහන්. ආගමික සහජීවනයට බාධා වන අන්දමින් අදහස් දැක්වීම උන්වහන්සේට එල්ලවන චෝදනාවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *