IPL අවසන් තරගය අද (29)
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වීමට නියමිතයි.ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දක්වා කල් තබනු ලැබුවා.චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී මෙම තරගයට සහභාගී වනු ඇති
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

