ජංගම දුරකථන මිළ පහළට
භාණ්ඩ වර්ග 843ක් ආනයනය කිරීමේ දී පනවා තිබූ මුදල් ආන්තික අවශ්‍යතාව හෙවත් එම භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකමට මුදල් තැන්පතු සීමාව ඉවත් කිරීමට මහ බැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඉදිරියේ දී මෙම භාණ්ඩ වල මිල පහළ පසු ඇති බවද මහ බැංකුව කියා සිටියි.
ජංගම දුරකථන, ශීතකරණ, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ද මීට ඇතුළත් බවත් ඔවුන් නිවේදනය කරයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

