Latestදේශීය

මීගමුව ප්‍රාදේශීය ලේකම් දිවි නසාගනී

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා සිය නිල නිවසේ ගෙල වැලලාගෙන සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයා 42 හැවිරිදි විවාහකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *