Latestදේශීය

ව්‍යවස්ථාවට පිටින් මැතිවරණ සිතියම හකුලමින් සිටිනවා

බලයේ සිටින පාලකයන්ගේ ජයග්‍රහණය සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

ඒ අනුව ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන බලවේගයට අවශ්‍ය පරිදි මැතිවරණ සිතියම හකුළමින් සිටින බවද ඔහු අවධාරණය කරයි.

කිසිඳු නීතියකින් තොරව මැතිවරණ කල් දැමිමට හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බවත් මෙය බරපතළ ලෙස රටේ ව්‍යවස්ථාවට එරෙහිව යාමක් බවත් පැෆර්ල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *