Latestදේශීය

2027 වන විට ලංකාව තවත් බංකොලොත් වෙනවා

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු හවුල් ආණ්ඩුව විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ ආර්තික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසා 2027 වනවිට ලංකාව තවත් බංකොලොත්භාවයට ඇද වැටෙන බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සේවාර්ජිත මාහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සිරස පැතිකඩ වැඩසටහනට ඊයේ (30) එක්වෙමින් කරුණු සහිතව හෙළිකර තිබේ.

මහාචාර්යවරයා බංකොලොත්භාවය සාරංශ කර තිබෙන්නේ, 2019දී මෙරට ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 4,200 ඉක්මවා තිබුණද මේ අනුගමණය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා 2027 වනවිට ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 3,800 දක්වා කඩා වැටෙන් බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *