Latestදේශීය

අනවශ්‍ය අයට පොලිස් ආරක්ෂාව දීලා

අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම රාජකාරිවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත. 

දැනට 5,400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර, අමාත්‍යවරයා පොලිස්පතිට දැනුම්දී ඇත්තේ එම පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍ය දැයි සොයාබලා තක්සේරු කරන ලෙසය. 

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *