Latestදේශීය

අමාත්‍යංශ කිහිපයක ආයතන ජනාධිපති යටතට

අමාත්‍යංශ කිහිපයක් යටතේ පැවති ආයතන කිහිපයක් ජනාධිපති රනිල් මහතා යටතේ ඇති මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙසේ ජනාධිපතිවරයාට පත්කර ඇත්තේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *