Latestදේශීය

ත්‍රීරෝද රථ ගාස්තු , බස් ගාස්තු වෙනස් නොවේ

ත්‍රීරෝද රථ සංගම් පවසන්නේ පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු අඩු වීමක් සිදු නොවන බවයි.

ත්‍රීරෝද රථ සඳහා වහාම ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරන්නේ.

 මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය  පවසන්නේ ඩීසල් මිල ගණන් සංශෝධනයක් නොවීම හමුවේ බස් ගාස්තු අඩු නොවන බවයි.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *