ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි වෙනසක්
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමට හැකි බව පැවසෙනවා.
ඒ ලොව ඉහළම තේ අපනයනකරුවකු වන සෞදි අරාබිය සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබීම හෙතුවෙන්. එම සමාගම ජූලි මාසයේ සිට දිනක නිෂ්පාදනය බැරල් මිලියන 1 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන සදුදා දිනයේ සිට තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් එකට වඩා වැඩි වෙන බවයි වාර්තා වන්නේ. තවද බ්‍රෙන්ඩි වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 77.64 වන අතර එය ඉදිරියේ දී ඇමරිකානු ඩොලර් 1.51 කින් හෝ 2% කින් ඉහළ යාමට හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

