Latestදේශීය

කොළඹ උණුසුම් කළ අන්තරය

විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය අයිතිවාසිකම් අහෝසි කිරීමට එරෙහිව, ශිෂ්‍යභාවය අහෝසි කිරීම් සහ සිරගතකිරීමට එරෙහිව,  නේවාසිකාගාර ඇතුළු මූළික පහසුකම් ලබාගැනීමට මෙන්ම රට විනාශ කරන අන්තර් ජාතික මූළ්‍ය අරමුදලේ කොන්දේසි සපුරන රනිල් රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ දැවැන්ත විරෝධතා පා ගමන අද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී ආරම්භ කළා.

විරෝධතා පාගමන අතරමගදී ආරක්ෂක අංශ කදුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හරින්නට ක්‍රියාකළා. නමුත් නැවත ඒකරාශී වූ ශිෂ්‍ය නායකයින් ඇතුළු සිසුන් රැලියක් පවත්වන්නට ක්‍රියා කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *