රාජාංගනයේ හිමියන් යළි රිමාන්ඩ්
ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් පසුගිය දා අත් අඩංගුවට ගනු ලැබුවා.මේ වන විට වාර්තා වන්නේ සද්ධාරතන හිමියන්ව ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙන බවයි.
ඒ උන්වහන්සේ අද(07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරනු ලබන, උන්වහන්සේට ලැබුණු බව කියන රුපියල් කෝටි 06ක මුදලක් සම්බන්ධයෙන් ද ස්වාමීන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

