නව පාසල් වාරය ලබන 12 වැනිදා
ලබන 12 වැනි දා පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත.
මේ වනවිට දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දීමට කටයුතු කර ඇති බවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන්නේ.
නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලැබී නොමැති නම් ලබන 12 වැනි දායින් පසු ඒ පිළිබඳ දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

