තමන් නිවැරදි බව ධනුෂ්ක කියයි
තමාට එල්ලවී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට ප්‍රකාශ කර තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගීවීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී එරට කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වුණා.
එම එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් තමා නැවැරදිකරු බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4 න් 3 ක් පසුගිය නඩු වාරයේදී ඉවත් කර ගැනීමට සිඩ්නි පොලීසිය කටයුතු කළ අතර එක් චෝදනාවක් සම්බන්ධයෙන් පමණක් නඩුව ඉදිරියට ක්‍රියාත්මක වන බව සඳහන්.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඔහුට එරෙහි නඩුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

