කළුතරට නායයාම් අවධානම තවදුරටත්
කළුතර දිස්ත්රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (08) සවස 4 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට ,බුලත්සිංහල ,අගලවත්ත ,මතුගම ,පාලින්දනුවර ප්රදේශ සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

