ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත වෙයි
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (07) රෝමයේ ගෙමෙල්ලි රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උදරයේ ශල්‍යකර්මක් සිදු කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කර ඇත.
86 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සැත්කමට භාජනය කිරීමෙන් අනතුරුව දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතිබවයි වතිකානු මාධ්‍ය කාර්‍යාලය සඳහන් කරන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

