කටුගස්තොට ගැටුම – 06 ක් අත්අඩංගුවට
අ.පො.ස. සා. පෙළ විභාගය අවසන් වී කලහකාරීව හැසිරුණු සිසුන්ගෙන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට ප්‍රසිද්ධ පාසලක සිසුන් පිරිසක් මෙලෙස එම පාසලේම සිසුවෙකුට පහර දීමෙන් මෙම ගැටුම හටගෙන තිබෙන බවටයි වාර්තාවන්නේ.
මෙම සිදුවීම සම්බන්ධව සහ අත්අඩංගුවට ගත් සිසුන් පිළිබඳව තව දුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

