කළුතර ලැගුම්හලකදී සිසුවියක් මියයාමේ සිද්ධියේ සැකකරුවෙකුට ඇප
පසුගියදා කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට සම්බන්ධ යැයි සැලකෙන එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා.
මෙලෙස ඇප හිමිවී ඇත්තේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරුට වන අතර අනෙක් සැකකරුවන් තිදෙනා ජුනි 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

