Latestදේශීය

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළුව 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර ඇත්තේ HS  286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහායි.

2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

 ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *