Latestදේශීය

ජංගම දුරකතන හා උපාංග මිල අඩුකෙරේ

ඇමරිකාමනු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ජංගම දුරකතන හා උපාංග මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ  ගියා.

නමුත් මේවනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ රුපියල නැවතත් ශක්තිමත් වීඇති අතර  නැවත ජංගම දුරකතන හා උපාංග මිල ගණන් 20% කින් පහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර සිටියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *