පස්සෙ දොරෙන් ඇවිල්ලා නීතියට අත තියන්න හදන්න එපා
මේ වනවිට නීති ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වී තිබෙන නුසුදුසු පුද්ගලයන් මහාධිකරණයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
උන් වහන්සේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී පළ කළ අදහස් සම්බන්ධයෙන් මේ වනවිට නීති ක්ෂේත්‍රයේ දැඩි කතා බහකට ලක්වී තිබේ.
“පස්ස දොරෙන් ඇවිල්ලා නීතියට ඇඟිලි ගහන්න, නඩුකාරයන්ව එහාට මෙහාට කරන්න, තමන්ට ඕන විදිහට බලපෑම් කරන්න පුරුදු වෙන්න එපා. ආදරණීය දරුවනේ රට වෙනුවෙන් නැගී සිටින්න බය වෙන්න එපා. වීරෝධාර දරුවන් වෙන්න. අනාගතය එච්චරම අඳුරු නැහැ.“ යනුවෙන් කාදිනල් හිමිපානන් අවධාරණය කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

