Latestදේශීය

ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් කඩිනමින් ලබාදීම්ට පියවර

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවප්වසන්නේ  මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත්, තුන්වන පාර්ශවයක් මගින් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන්

මෙම ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් තුන්වන පාර්ශවය මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇත.

මේ අනුව රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක්, තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර, බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව වෑඩිදුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *