කොළඹට ගංවතුරින් සිදුවන බලපෑම අවම කර ගැනීම පිළිබඳ අවධානය
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු ඇත.
අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 2,100ක මුදලක් වෙන්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

