ඉතාලියේ හිටපු අගමැති මිය යයි
ඉතාලිිියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ.
ඔහු මියයන විට වයස අවුරුදු 86 කි.
මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බවඉතාලි මාධ්‍ය සඳහන් කරයි.
ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 1994 වසරේ දීය.
තවද ඔහු 2011 වස දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

