ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්
ගාල්ල ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ගාල්ල උරගස්මංහන්දිය ප්‍රදේශයේදී වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග පොරබැදීමක් සිදුවීමෙන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර වරෙන්තුකරු පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළා ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මේ වනවිට ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

