පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹේ
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද(12) සඳුදා ආරම්භ වේ.
මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ සියලු පළාත් ආවරණය කරමින් පැවැත් විණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
