Latestදේශීය

ලෝකයේ හතර කොන සහ බැනුම් අහපු රාජපක්ෂවරු

රාජපක්ෂ පවුල තරම් බැනුම් ඇසූ පවුලක් මේ ලෝකේ හතර කොනක නැතිව ඇතැයි අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රාජපක්ෂ පවුලේ ඉපදෙන්නට සිටින අය පවා බැනුම් අසන්නට සිදු ව ඇති බවත් හෙතෙම කියා සිටී.

තමන් අඩියක් පස්සට ගන්නේ තවත් අඩි දහයක් ඉදිරියේ තබන්නට බවද කී ඔහු ඉදිරියේදී පවත්නා ඕනෑම මැතිවරණයකදී දැවැන්ත ජයග්‍රහණ අත්කර ගැනීමට සූදානම් බවත් පැවසීය

ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *