Latestදේශීය

අමරකීර්තී ඝාතනයේ 42කට නඩු

අමරකීර්ති අතුකෝරාල ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් 42 කට නඩු පවරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42 කට නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *