Latestදේශීය

ජපානය යුද උපකරණ නිෂ්පාදනය පුළුල් කරයි

ජජන් රජය  සිය යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර  ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුද උපකරණ අපනයනය හරහා සිය ලාභ වැඩි කර ගැනීමේ අරමුණින් ජපානයේ යුද උපකරණ නිෂ්පාදනය ඉහළ නංවාලීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

ඔවුන් එහිදී අවධානය යොමුවකර  තිබෙන්නේ යුද උපකරණ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් සැපයුම් ජාලය පුළුල් කිරීමටත් නව වැඩපිළිවෙලක් සකස් කිරීමටයි. .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *