Latestදේශීය

ලක්ෂ 20ට විතර වාහනයක් දෙන්න පුලුවන්

(යොහාන් භාසුර)

ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ගතහැකි බවත් නව වාහනයක් සියයට 70 ක් අඩුවෙන් ආනයනය කළ හැකි බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා අද (14) පැවසීය.

‘විට්ස්’ වර්ගයේ රථයක් ජපානයෙන් රුපියල් ලක්‍ෂ 10 කට 12 කට ලබාගෙන බදුත් සමඟ සාධාරණ මිලට අළෙවි කළ හැකි බව කී ඒ මහතා වාහන ආනයනය පිළිබඳ දැනුම ආනයනරුවන් සතුවීම නිසා වාහන ආනයනය ක්ෂේත්‍රය පණ ගැන්වීමේ හැකියාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *