5 ශිෂ්‍යත්වය ඔක්තොම්බර් 15 ඉරිදා
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තොම්බර් මස 15 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා මෙම විභාගය පැවැත් වේ. 2023 ජුනි මස 15 සිට 2023 ජුලි මස 06 දක්වා අයදුම්පත කැඳවීම සිදු කෙරේ.
විභාගය සඳහා අයදුම්පත් ඒවීම මාර්ගගත ක්‍රමය ශස්සේ සිදු කළ යුතු බවත් ඒ් සඳහා අවශ්‍ය උපදෙස් විභාග දෙපාර්තමේතුවේ වෙබ් අඩිවියට පිවිස ලබා ගත හැකිය.
2023 ජූලි මස 06දින මධ්‍යම රාත්‍රී 12.00 පැයෙන් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලැබේ. කිසුදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දියන දීර්ඝ කිරීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

