ප්‍රකට නිර්මාණ ශිල්පියෙකු මියයයි
ප්‍රකට Marvel නිර්මාණ ශිල්පියෙකු වන John Romita මියගොස් තිබෙනවා.
ඔහුගේ පුතු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් John Romita මිය ගිය බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
John Romita මියයන විට 93 හැවිරිදි වියේ පසු වුණා.
Mary Jane Watson, The Punisher සහ Wolverine ඔහු විසින් නිර්මාණය කළ අතිශය ජනාදරයට පත් වූ Marvel චරිත වන අතර ඔහු Amazing Spider-Man සඳහා ද සිය දායකත්වය ලබා දී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

