Latestදේශීය

පුරෝකථන ඉවතට – ඩොලරය තවත් ඉහළට

අද දිනයේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු සියල්ලේම පාහේ ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ගණනාවකම ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ආසන්නයේ පැවති අතර ගැණුම් මිල රුපියල් 315 සීමාවේ පැවතිණි.

BOC – 315.00-335.00
මහජන බැංකුව – 313.46-328.20
NSB – 315.00-335.00
SC – 310.00-335.00
HSBC – 309.00-323.00
Commercial – 304.00-328.00
සම්පත් – 311.28-328.00
HNB- 313-330
NDB – 307.00-327.00
Seylan – 299.00-323.00

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *