Latestදේශීය

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 සිට

ධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන්වල ප්‍රයෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *