ඖෂධ නියාමන අධිකාරියෙන් ගැසට් නිවේදනයක්
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා,
ඖෂධ මිල ගණන් සංශෝධනය කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

