Latestදේශීය

ඖෂධ නියාමන අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා,

ඖෂධ  මිල ගණන් සංශෝධනය  කරමින් මෙම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන් මෙලෙස සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *