Latestවිදේශීය

රුසියාව බෙලරූස් හී ස්ථානගතකළ න්‍යෂ්ටික අවි

ඇමරිකාන ප්‍රමුඛ නේටෝ සංවිධානයට යුක්රේන භූමියේදි මුහුණදීම සඳහා රුසියාව විසින් තම න්‍යෂ්ඨික අවි බෙලරූස් රාජ්‍යයේ ස්ථානගතකර තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ (16) රාත්‍රියේ මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලවලින් නව ආයුධ තොග රැස්කරගෙන රුසියාවට විරුද්ධව ප්‍රහාර ඇරඹීමත් සමග රුසියාව තම න්‍යෂ්ඨික අවි බෙලසූරුවල ස්ථානගත කර තිබේ. සෝවියට දේශයට අයත්ව තිබී පසුව ස්වාධීන රාජ්‍ය බවට පත් වූ රටවල් අතුරින් මේ වනවිට රුසියාවට හිතවත් ස්වාධීන රාජ්‍යක් ලෙස ඉතිරිව පවතින්නේ බෙලරූස් රාජ්‍ය පමණක් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *