ඉදිරි සති දෙක තීරණාත්මකයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස දේශී්‍ය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ යටතේ සේවක අර්ථ සාධක අරමුදල සහ මෙරට වාණිජ බැංකුවලින් රජය ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත්කර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය ලබා ගෙන තිබෙන ණය සම්බන්ධයෙන් එම ප්‍රමුඛතාවය ලබා දී නැති බවද අනාවරණය වේ.
දැනට හෙළිවී තිබෙන තොරතුරු අනුව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ සංචාරයට ගොස් පැමිණි පසුව මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අවසාන වාර්තාව සකස් කිරීමට නියමිත ය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

