Latestදේශීය

ඉඩමක් විකුණා පඩි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් බිලියන දහයකට විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ.

සංස්ථාවේ සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන මහතා පැවසුවේ ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකර අධිකාරියේ සේවක වැටුප්, හිග වැටුප් සහ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *