න්‍යෂ්ටික බලාගාරයක් ලංකාවට
මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් මෙරට ඉදිකිරීමට රුසියාව සමග ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹ ඇති බව www.wionews.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් Rosatam ආයතනය සමග අදාළ ගිවිසුමට එළඹ ඇති බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ.
wionews.com වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කළේ, යෝජිත බලාගාරයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ආපසු ගැනීමට රුසියාව එකඟ වී ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

