Latestදේශීය

ලොතරැයි මිලත් ඉහළ දමයි

ලබන මාසයේ සිට ලොතරැයිපතක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වී තිබෙනවා.

ලොතරැයිපතක මිල ඉහළ දමන නමුත් ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසනවා.

කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවයි සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමයේ ප්‍රධාන ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා පැවසුවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *